NEWS

ග්‍රීන් කාඩ් ලොතරැයිය

එක්සත් ජනපදයේ 2026 Diversity Visa වැඩසටහන සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව දැන් ඇරඹී තිබෙනවා.

ග්‍රීන් කාඩ් ලොතරැයිය යන ජනප්‍රිය නාමයෙන් එය ක්‍රියාත්මක වෙනවා.

මෙම වැඩසටහන සඳහා ඇතුළතීමට සුදුසුකම් ලැබූ රටවල් 55,000 පිරිසකට අමරිකා එක්සත් ජනපදයේ සංක්‍රමණික වීසා ලබා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »