NEWS

ගින්නෙන් දැවුන කර්මාන්ත ශාලා ගබඩාව – ගින්න පාලනයට දැඩි උත්සායක්

කඩුවෙල – රනාල ප්‍රදේශයේ කාඩ්බෝඩ් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩාවක අද (19) අලුයම ඇතිවූ ගින්නකින් එම කර්මාන්ත ශාලාවට දැඩි ලෙස අලාභ හානී සිදුව ඇතැයි නවගමුව පොලීසිය පවසයි.

ගිනිනිවීම් කටයුතු සඳහා කොළඹ සහ කෝට්ටේ මහ නගර සභා ගිනිනිවීම් ඒකකය පැමිණ තිබුණි.

සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැති බව නවගමුව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »