NEWS

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙට සිට

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද හයදුම්පත් භාර ගැනීමේ කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක ඒ බව ප්‍රකාශ කළා.

ඒ අනුව තැපැල් ඡන්දය අයදුම්පත් භාර ගැනීම ඔක්තෝබර් 8 වෙනිදා දක්වා සිදු කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »