NEWS

රන් මිල ඉහළට

ඊයේ (20) දිනයට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව, අද වන විට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 873,381 ලෙසයි.

කැරට් 24 රන් ග්‍රෑම් 1 ක මිල රුපියල් 38,810ක් ලෙස සඳහන්ව තිබුණා.

එමෙන්ම, කැරට් 22 සහ 21 රන් ග්‍රෑම් 1 ක මිල පිළිවෙළින් රුපියල් 28,250ක් සහ රුපියල් 26,960ක් ලෙසයි සඳහන් වූයේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »