කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 99.37කින් ඉහළ ගොස් 15,954.01 ලෙස සටහන්ව තිබෙනවා.
ඒ අනුව, එහි පිරිවැටුම රුපියල් බිලියන 5.2ක් ලෙසයි සටහන් වෙන්නේ.