NEWS

ජනපති රනිල් රටින් පිටව යයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔහු අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගිය බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ, සාගල රත්නායක සහ තවත් කිහිප දෙනෙකු එම සංචාරයට එක්ව සිටි බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »