ඩෙල්ෆ්ට් දූපත් අසල ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් පුද්ගලයින් 11දෙනෙකු සමඟ අනතුරට පත්ව තිබේ.
මේ වනවිට අනතුරට පත් යාත්‍රාවේ සිටින පිරිස බේරාගැනීම සඳහා නාවික හමුදා ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
ඊයේ (05) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව නාවික හමුදාව සඳහන් කළේ

