සෙනෙට් සභාවෙන් ට්‍රම්ප්ට තරවටුවක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව සිදුකරන හමුදා ප්‍රහාරයන් නවත්වන ලෙස ඉල්ලා අමෙරිකානු සෙනෙට් සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාව අනුමත කර තිබේ.

1973දී සම්මත වූ War Powers Resolution පනතෙන් පසු, ජනාධිපතිවරයෙකුට හමුදා මෙහෙයුම් නවත්වන්නැයි කොංග්‍රසයේ මණ්ඩල දෙකම එකඟව යෝජනාවක් සම්මත කළ පළමු අවස්ථාව මෙය වේ.

කෙසේ වෙතත්, මෙම යෝජනාව වහාම යුද්ධය නවත්වන නීතිමය බලයක් ඇති එකක් නොවන අතර, එය ප්‍රධාන වශයෙන් දේශපාලනික පණිවුඩයක් ලෙස සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »