NEWS

ෆාතේ ෂෙරිෆ් ඝාතනය වෙයි.

පලස්තීන සටන්කාමී සංවිධානයක් වන හමාස් සංවිධානයේ නායකයෙකු, ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලෙබනනයේ හමාස් නායක ෆාතේ ෂෙරිෆ් අබුෂල්- අවීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙක් එම ප්‍රහාර හමුවේ මියගිය බව සඳහන්.

ඒ බව හමාස් සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »