NEWS

‘රටම එකට’ – කිලෝ 1,400කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

ඔක්තොබර් මස 30 දින ආරම්භ වූ මත්ද්‍රව්‍ය නිවාරණ “රටම එකට” ජාතික මෙහෙයුම මඟින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් මේ වනවිට සොයා ගෙන තිබේ. 

එම මෙහෙයුම යටතේ ඊයේ (20) දින වනවිට දිවයින පුරා සිදුකළ 23,891කින් සැකකරුවන් 23,550ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම එම වැටලීම්වලදී නීතිවිරෝධී වත්කම් විමර්ශන සැකකරුවන් 26 දෙනෙකු සම්බන්ධයෙන් ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »