NEWS

ක්‍රිකට් නායකයා ගැන තේරීම් කමිටු සභාපතිගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායකත්වයේ තවදුරටත් චරිත් අසලංක කටයුතු කරන බව තේරීම් කමිටු සභාපති උපුල් තරංග ප්‍රකාශ කළා.

අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සදහන් කළේ චරිත් අසලංකගේ අසනීප තත්ත්වය නිසා දසුන් ශානක නායකත්වයට පත්කළ බවයි.

තමන් ඇතුලු‍ ක්‍රිකට් තේරිම් කමිටුවේ නිල කාලය ලබන මාසයෙන් අවසන් වන බවද තේරිම් කමිටු සභාපති උපුල් තරංග මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »