මේ වනවිට ගාලු මුවදොර ආශ්‍රිතව ගාල්කර තිබෙන රජයට අයත් වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සදහා මුදාහැරීමට කටයුතු කරන බව, ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.
ඊයේ වාහන ගාල්කර ඇති ප්‍රදේශයේ නිරීක්ෂණයට එක්වෙමින් ඔහු ඒ බව ප්‍රකාශ කළා.