NEWS

Avishka

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇඳහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද (03) අලුයම ස්වයක්‍රීයව විවෘත වී ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පවසා තිබේ. ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි ඇති වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්…

Read More

‘හරක් කටාගේ’ ඇප ඉල්ලීමේ නියෝගය කල්යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට ඉකුත් දා ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබේ. එම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල…

Read More

මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට නායයෑම් රතු නිවේදනයක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර 1 සහ අදියර 2 යටතේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.  ඒ් අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර…

Read More

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමෙන් රුමේෂ් තරංගට රන් පදක්කමක්

ස්කොට්ලන්තයේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අද (01) පැවති අවසන් තරගයේ දී ශ්‍රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග රන් පදක්කම හිමිකරගත්තා. ඒ මීටර් 89.75ක් දුර හෙල්ල විසි කිරීමෙන් සිය දක්ෂතාවය විදහා දක්වමින්. එමෙන්ම මෙම තරගයේ රිදී පදක්කම ඉන්දීය ක්‍රීඩක නීරාජ් චොප්රාත්, ලෝකඩ පදක්කම ඉන්දීය ක්‍රීඩක යශ් වීර් සිංටත් හිමිවුණා.

Read More

ඇල්ජීරියාවේ බස් අනතුරකින් 25දෙනෙකු මරුට

ඇල්ජීරියාවේ සිදුවූ මගී අනතුරකින් පුද්ගලයින් 25දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ අනතුරින් පුද්ගලයින් 44දෙනෙකු තුවාල ලබා ඇති බවය. එරට ඇල්ජියර්ස් අගනුවරට නැගෙනහිරින් පිහිටි වෙරළබඩ නගරයක් වන බෝමර්ඩෙස් අසල මෙම අනතුර සිදුව ඇත. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ද ඇල්ජියර්ස් අසල බස් රථයක් අනතුරට…

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටලුවලට බලධාරීන් කඩිනම් පියවර නොගන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේ බරපතළ සංඥා දෝෂ රැසක් පවතින පසුබිමක, බලධාරීන් විසින් තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය අනාරක්ෂිත ලෙස ආරම්භ කර ඇති බවය.  පසුගිය සතියේ සිට මෙම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කර…

Read More

තායිලන්තයෙන් ආ තෑගි පාර්සලයේ කෝටි 10කට අධික මත්ද්‍රව්‍ය

තායිලන්තයේ සිට මෙරටට එවා තිබූ ගුවන් භාණ්ඩ තොගයක රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සමත්ව තිබේ. බැංකොක් නුවර සිට ඉකුත් ජූලි 24වැනිදා මෙරටට පැමිණි ගුවන් යානයක තෑගි තොගයක් ලෙස එවූ පාර්සලයක මෙම මත්ද්‍රව්‍ය තොගය තිබී සොයාගෙන ඇත.  අදාළ තෑගි තොගය පරීක්ෂාකර මුදාහරින තෙක් ගබඩකර තිබී ඇත අතර, එම පරීක්ෂාවන් ඊයේ…

Read More

නාවික හා ධීවර ප්‍රජාවට විශේෂ අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.  එම නිවේදනයට අනුව හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකියි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර…

Read More

රුමේෂ් හෙල්ල විසිකිරීම අවසන් තරගයට

ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට ඉහළ බලාපොරොත්තුවක් එක් කරමින්, හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග (30) සමත් විය. මූලික තරගයට සහභාගි වූ රුමේෂ් තරංග, මීටර 82.84ක දුරක් සටහන් කරමින් එහි ප්‍රථම ස්ථානය දිනාගනිමින් මෙලෙස අවසන් තරගයට සුදුසුකම් ලබා ඇත.  මෙම ඉසව්වේ විශේෂත්වය වූයේ ඔලිම්පික් රන් පදක්කම්…

Read More

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (31) දිනයේ සුළු වශයෙන් පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල 1.71%%කින් පහළ ගොස් ඇති අතර, එහි මිල අමෙරිකානු ඩොලර් 82.16ක් ලෙස සටහන් වී තිබේ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද 1.16%කින් අඩුවී ඇති අතර, එහි මිල ලෙස සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර්…

Read More
Translate »