මෙරට නිල සංචිත වත්කම් අප්‍රේල් මාසයේදී 3.1%කින් අඩුවෙයි – මහ බැංකුව
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් පසුගිය අප්‍රේල් මාසයේදී සියයට 3.1කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. ඒ අනුව එහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 6.326ක් විය.

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් පසුගිය අප්‍රේල් මාසයේදී සියයට 3.1කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. ඒ අනුව එහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 6.326ක් විය.
මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් දක්ෂිණ අධිවෙගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නයේදි මාර්ගය අයිනේ නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටිමෙන් අද (08) උදැසන සිදුවූ අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙම වෑන් රථයේ ගමන් කළ පිරිස කටුනායක ගුවන්තොටුපලට ගොස් නැවත පැමිණෙමින් සිටි…
සියයට 50ක බහුතර බලයක් ලබාගෙන නොමැති පළාත් පාලන ආයතන වල සභාව පිහිටුවීම, අදාළ සභිකයන්ගේ එකඟතා මත සිදුවනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ, එම ආයතනවල ප්‍රධාන තනතුරු පත්කිරීම, ඡන්ද විමසීමකින් හෝ වෙනත් එකඟතා මත සිදු කළ යුතු බවයි. මේ අතර, පෙරේදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද…
පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීම වෙනුවෙන් ජනතාව ප්‍රතික්ෂේප කළ පක්ෂ සමග සන්ධානගත නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵල පිළිබද පැහැදිලි කිරීමට අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ස්වාධීන කණ්ඩායම්වලින් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට කැමති නම් ජාතික ජන බලවේගය සමග එක්ව කටයුතු කළ හැකි…
ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට බලපෑම් කළ හැකි ජලජ ජීවීන් 3500කට අධික ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගැනුනා. ඒ රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත ලද බුද්ධි තොරතුරක් මතයි. මොවුන් වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි සුරතල් මසුන් ව්‍යාපාරික කටයුතු වල නිරත කාන්තාවක සහ පිරිමි…
විද්‍යුත් යතුරු පැදි ආනයනය සදහා පැවති සීමා ඉවත් කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මුදල්, ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අතර පසුගිය 29 වනදා සිට මෙය බලපැවැත්වෙන බවයි එහි දැක්වෙන්නේ. ඒ අනුව නව විද්‍යුත් යතුරු පැදියක් ආනයනය කරන්නේනම් ආනයන අපනයන පාලක ජනරාල්වරයාගෙන් බලපත්‍රයක් ලබා ගත…
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ එළඹෙන වියට්නාම් සංචාරය පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයා එළැඹෙන මැයි මස 04 වැනි දින සිට 06 වැනි දින දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතවන බවයි. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා වියට්නාම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මේ අතර වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂයේ…
2025 මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එම මාසයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,242ක් වාර්තාකර ඇති අතර එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 8.1 වර්ධනයක් බවයි මහ බැංකුව පවසන්නේ. සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 665 ක් වාර්තා කළ අතර එය 6.5% ක ඉහළ යෑමක්. මාසයේ වෙළඳ…
ඔත්තු බැලීමේ නීතිය, දත්ත රහස්‍යතා පනත සහ සයිබර් අපරාධ වැලැක්වීමේ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව පිලිපීන ජාතික විමර්ශන කාර්යාංශය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, මැනිලා හි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය අසල නවතා තිබූ ඔහුගේ මෝටර් රථයේ තිබී ඔත්තු බැලීම සඳහා යොදා ගන්නා උපකරණ ද සොයා…
අති සුඛෝපභෝගී මගී නෞකාවක් වන නෝටිකා අද උදෑසන කොළඹ වරායට සේන්දු වුණා. සංචාරකයින් 614 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 397 ක් මෙම මගී නෞකාවේ ගමන් කරනවා. මෙය තායිලන්තයේ – පුකට් නගරයේ සිට ඊයේ හම්බන්තොට වරායට සේන්දු වීමෙන් පසුවයි අද උදෑසන කොළඹ වරායට පැමිණියේ. ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව යන රටවල මගීන් එහි ගමන් කරන අතර, මෙම නෞකාව…