ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (31) දිනයේ සුළු වශයෙන් පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල 1.71%%කින් පහළ ගොස් ඇති අතර, එහි මිල අමෙරිකානු ඩොලර් 82.16ක් ලෙස සටහන් වී තිබේ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද 1.16%කින් අඩුවී ඇති අතර, එහි මිල ලෙස සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර්…

