උගන්ඩාවේ පාසල් බස් රථයක් අනතුරට ලක්වී සිසුන් 20ක් මරුට
නැගෙනහිර උගන්ඩාවේ අධ්‍යයන චාරිකාවක නිරත වූ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට පත්වීමෙන් සිසුන් 20දෙනෙකු සහ එක් වැඩිහිටියෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙය මෑත වසරවලදී එරට ළමුන් මුහුණ දුන් දරුණුතම සහ මාරාන්තික මාර්ග අනතුරක් ලෙස සැලකේ. කප්චෝර්වා දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම අනතුරෙන් පාසල් කාර්ය මණ්ඩලය ඇතුළු තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති…

