චීන කෝටිපතියාට අමෙරිකාවෙන් වසර 30ක සිරදඬුවමක්
ඩොලර් බිලියනයක මූල්‍ය වංචාවක් සිදුකිරීමේ වරදට, චීනයේ සිටි ලොව ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වූ ගුඕ වෙන්ගුයි හට අමෙරිකානු අධිකරණයක් විසින් වසර 30ක සිරදඬුවමක් නියම කර තිබේ. කලක් චීනයේ ප්‍රධාන පෙළේ දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙකු වූ ගුඕ, 2017 වසරේදී චීනයෙන් පලාගොස් අමෙරිකාවේ පදිංචි විය. එහිදී ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ දැඩි විවේචකයෙකු ලෙස පෙනී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ විශාල පිරිසකගේ ආකර්ෂණය…

