NEWS

ලොවක් බලාසිටින පාප් වහන්සේ කවුද? දේවස්ථානයේ දුම් කවුළුවෙන් කළු දුමාරයක්

මේවනවිට ලෝකයේම අවධානය දිනාගෙන ඇති නව පාප් වහන්සේ තෝරාගැනීමේ රහස් ඡන්ද විමසීම ඊයේ (07) ආරම්භ වුණා. ඒ අනුව ඊයේ (07) වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේ පැවති විශේෂ දේව මෙහෙයෙන් අනතුරුව පාප් වහන්සේ තෝරන ඡන්ද විමසීම පැවැත්වෙන දේවස්ථානය තුළ කාදිනල්වරු 133 දෙනා රැඳී සිටිමින් රහස් ඡන්දය භාවිත කළා. ඒ නව පාප් වහන්සේ කෙනකු තෝරා පත් කරගන්නා තෙක්…

Read More

පිලිපීනය චීන ඔත්තුකරුවෙකු අල්ලයි

ඔත්තු බැලීමේ නීතිය, දත්ත රහස්‍යතා පනත සහ සයිබර් අපරාධ වැලැක්වීමේ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව පිලිපීන ජාතික විමර්ශන කාර්යාංශය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, මැනිලා හි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය අසල නවතා තිබූ ඔහුගේ මෝටර් රථයේ තිබී ඔත්තු බැලීම සඳහා යොදා ගන්නා උපකරණ ද සොයා…

Read More

නෝටිකා කොළඹ වරායට සේන්දු වෙයි

අති සුඛෝපභෝගී මගී නෞකාවක් වන නෝටිකා අද උදෑසන කොළඹ වරායට සේන්දු වුණා. සංචාරකයින් 614 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 397 ක් මෙම මගී නෞකාවේ ගමන් කරනවා. මෙය තායිලන්තයේ – පුකට් නගරයේ සිට ඊයේ හම්බන්තොට වරායට සේන්දු වීමෙන් පසුවයි අද උදෑසන කොළඹ වරායට පැමිණියේ. ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව යන රටවල මගීන් එහි ගමන් කරන අතර, මෙම නෞකාව…

Read More

බොරතෙල් මිල ඉහළට

සතිය ආරම්භයේදී ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 63 .2 යි එකක් ලෙස සටහන් වූ අතර එය සියයට 0.30%එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67. 02. 02 ක් ලෙස දැක්වුණා. එය සියයට බිංදුවයි 2.2% ක ඉහළ යාමක්.

Read More

වීදි උත්සවයකදී මෝටර් රථයක් කඩා වැදී සිදුකළ අනතුරේ රියදුරුට මිනීමැරුම් චෝදනා 08 ක්

කැනඩාවේ – වැන්කුවර් හි වීදි උත්සවයකදී පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වැදී සිදුකළ අනතුරට අදාළව 30 හැවිරිදි රියදුරුට මිනීමැරුම් චෝදනා ඇතුලු චෝදනා අටක් යටතේ චෝදනා එල්ල වී තිබෙනවා. පිලිපීන සංස්කෘතිය සැමරුම් උත්සවයක් අතරතුර ඊයේ (27) සිදුවූ මෙම අනතුරින් 11 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබුණා. රියදුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ,…

Read More

පාකිස්ථානයේ සිටින ඇෆ්ගන් සරණාගතයින් රටින් පිට කෙරේ

පාකිස්ථානයේ සිටින ඇෆ්ගන් සරණාගතයින් ආපසු ඇෆ්ගනිස්තානය වෙත යොමු කිරීමට පාකිස්ථානය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. පාකිස්ථානයේ සිටින ලේඛනගත නොකළ ඇෆ්ගන් සරණාගතයින් රඳවා තබා ගැනීමේ කාලසීමාව ඉකුත් මාර්තු 31 දිනෙන් අවසන් වූ අතර පාකිස්ථාන රජය දැන් ඔවුන් ආපසු යැවීම ආරම්භ කර තිබෙනවා. පාකිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ මූලාශ්‍රවලට අනුව, ඊද් උල්…

Read More

චීනයේ අක්‍රමිකතා ගැන අමෙරිකාවෙන් වාර්තාවක්

2027 වන විට හමුදාව නවීකරණය කර තායිවානය ආක්‍රමණය කිරීමට චිනය සූදානම් වන බව එක්සත් ජනපද බුද්ධි වාර්තාවක් උපුටා දක්වමින් තායිපේ ටයිම්ස් වාර්තා කරනවා. එම වාර්තාව පෙන්වා දෙන්නේ, චීන මහජන විමුක්ති හමුදාවේ දූෂණය නැවැත්වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං දශකයක් පුරා ගෙන ගිය ව්‍යාපාරයේ අරමුණ වන්නේ එම ආක්‍රමණය බවයි. “චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයේ ධනය සහ දූෂිත…

Read More

නවසීලන්තයේ දකුණු වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6.7ක ප්‍රබල භූකම්පනයක්

නවසීලන්තයේ දකුණු වෙරළට ඔබ්බෙන් පිහිටි පැසිෆික් සාගරයේ රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ස්නේරස් දූපත්වලට වයඹ දෙසින් කිලෝමීටර 160ක් පමණ දුරින් පොළොව අභ්‍යන්තරයේ මෙම භූකම්පනය හටගෙන ඇති බවයි. ඒ හේතුවෙන් නවසීලන්තයේ සවුත්ලන්ඩ් සහ ෆියෝඩ්ලන්ඩ් කලාපවල පදිංචිකරුවන් එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට එරට ජාතික හදිසි කළමනාකරණ ආයතනය දැනුම් දී තිබෙනවා. 2011…

Read More

අමෙරිකා, යුක්රේන සහ රුසියානු නියෝජිතයින් අතර හමුවක්

අමෙරිකා, යුක්රේන සහ රුසියානු නියෝජිතයන් පිරිසක් අතර හමුවක් අද (24) පැවැත්වීමට නියමිතයි. ඒ, සෞදි අරාබියේ රියාද් නුවර දීයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යුක්රේන – රුසියා යුද්ධයට ක්ෂණික අර්ධ සටන් විරාමයක් සහ පසුව පුළුල් සාම ගිවිසුමක් ඇති කිරීමේ අරමුණින් මෙම සාකච්ඡා පවත්වන බවයි. එහිදී රටවල් දෙකෙහිම නියෝජිතයන් වෙන් වෙන්ව හමුවී මෙම සාකච්ඡා පැවැත්වෙන බවද විදෙස් වාර්තා…

Read More

ඔස්ට්‍රේලියාවේ රජයේ පාසල් සඳහා පූර්ණ අරමුදලක්

ඔස්ට්‍රේලියාවේ රජයේ පාසල් සඳහා පූර්ණ අරමුදලක් සැපයීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මෙම වසරේ සහ ලබන වසරේ ඩොලර් බිලියන 16.5ක මුදලක් එරට රජය විසින් ලබා දීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් කැන්බරාහි පැවති හමුවකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ ඉදිරි වසර 10…

Read More
Translate »