කැබිනට්ටුව බෙදුනේ මෙහෙමයි
මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ඊයේ ජනාධිපතිවරයා ඉදිරියේ දී දිවුරුම් දුන්නා. මේ අතර ඇය, අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනය සහ සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කර ඇත….

