රුමේෂ් හෙල්ල විසිකිරීම අවසන් තරගයට

ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට ඉහළ බලාපොරොත්තුවක් එක් කරමින්, හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග (30) සමත් විය. මූලික තරගයට සහභාගි වූ රුමේෂ් තරංග, මීටර 82.84ක දුරක් සටහන් කරමින් එහි ප්‍රථම ස්ථානය දිනාගනිමින් මෙලෙස අවසන් තරගයට සුදුසුකම් ලබා ඇත.  මෙම ඉසව්වේ විශේෂත්වය වූයේ ඔලිම්පික් රන් පදක්කම්…

Read More

පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන්…

Read More

T20 ලෝක කුසලානයේ කණ්ඩායම් ඉහළ දැමීමට ICC අවධානය

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ නැංවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අවධානය යොමුව ඇති බව බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පුවත්පතක් වන ‘The Telegraph’ වාර්තා කරයි. මෙම දීර්ඝකාලීන සැලසුමේ මූලික පියවරක් ලෙස, 2032 වසරේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන තරගාවලියේ සිටම සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 20 සිට 24 දක්වා වැඩි කිරීමට…

Read More

මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි

කරුණු කිහිපයක් මුල්කොට ගෙන මලල ක්‍රීඩා තේරීම් කමිටුව තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) දින ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර දී තිබේ.

Read More

ඇෆ්ගනිස්තාන ටෙස්ට් සහ එක්දින නායකත්වයේ වෙනසක්

ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් සහ එක්දින නායකයා ලෙස අත්දැකීම් බහුල මැදපෙළ පිතිකරු රහ්මාත් ෂා සර්මාටි පත් කිරීමට එරට ක්‍රිකට් මණ්ඩලය අද (22) පියවර ගෙන තිබේ. 33 හැවිරිදි රහ්මාත් ටෙස්ට් ඉනිම් 23කදී ශතක 3ක් සමගින් ලකුණු 1,043ක් රැස්කර ඇති අතර, ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව 234ක් වේ. එක්දින ඉනිම් 123කදී ඇෆ්ගනිස්තානය නියෝජනය කර ඇති හෙතෙම…

Read More

කුසල් මෙන්ඩිස්ට LPL තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙයි

කලම්බු කැප්ස් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පාදයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්ව තිබේ. ඒ අනුව, එම ආබාධය හේතුවෙන් කුසල් මෙන්ඩිස්ට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගි වීමට නොහැකි වනු ඇත.

Read More

පරාජය හමුවේ ආජන්ටිනාවේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට

පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤය හමුවේ පරාජයට පත්වීමෙන් පසු ආර්ජන්ටිනාවේ අගනුවර වන බුවනෝර්ස් අයර්ස් හී කලහකාරී ලෙස හැසිරුණු පිරිස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී, කෝපයට පත් ආර්ජන්ටිනා ප්‍රේක්ෂකයින් එරට කැරලි මර්දන පොලිසිය වෙත ගල් සහ බෝතල් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තරගයෙන් අනතුරුව සිය ජාතික කණ්ඩායමට සහය පළ…

Read More

වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම 1-0 ක් ලෙස පරාජයට පත්කරමින් ලෝක පාපන්දු ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් විය.  අමෙරිකා එක්සත් ජනපදයේ නිව්‍ යෝර්ක්හි (MetLife Stadium) හිදී පැවැති මෙම තියුණු තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිළම ගෝල ලබා ගැනීමට අසමත් වූ අතර, තරගයේ තීරණය අතිරේක කාලය දක්වා ඇදී…

Read More

ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්

2026 ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රිකට් ක්‍රීඩකයින්ට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරු වන ඉන්දීය ජාතික මන්ජෝත් කල්රා ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.  ඒ, අද (17) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන්  විසින් මොවුන් අත්අඩංගුවට ගෙන…

Read More

LPL තරගාවලිය අදින් ඇරඹේ

මෙරට ප්‍රමුඛතම ලීග් ක්‍රිකට් ක්‍රීඩා තරගාවලිය වන එල්. පී. එල්. තරගාවලිය අද (17) ආරම්භ වනවා. මෙහි සමාරම්භක උත්සවය රාත්‍රී 7.30ට කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති. තරගාවලියේ පළමු තරගය භානුක රාජපක්ෂ නායකත්වය දරණ ජැෆ්නා කින්ග්ස් සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ගෝල් ගැලැන්ට්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. කුසල් මෙන්ඩිස් නායකත්වය දරණ කලම්බු කැප්ස්, දිනේෂ් චන්දිමාල්…

Read More
Translate »