රුමේෂ් හෙල්ල විසිකිරීම අවසන් තරගයට
ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට ඉහළ බලාපොරොත්තුවක් එක් කරමින්, හෙල්ල විසිකිරීමේ ඉසව්වේ
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (31) දිනයේ සුළු වශයෙන් පහළ වැටී ඇති බව විදෙස්
අද ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි
අද (31) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර
ඩෙංගු මරණ 62 දක්වා ඉහළට – රෝගීන් 84,000 පනී
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන
රටක් ගොඩනැගීමේදී භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නෑ – ජනපති
රටක් ගොඩනැගීමේදී භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරග 3කින්
ජපාන භූකම්පනයෙන් මියගිය ගණන 13ක් දක්වා ඉහළට
නිරිතදිග ජපානයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබේ. රික්ටර්
වලානේ PC කෙනෙක් වෙඩි තියාගෙන
පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පානදුර වලාන දූෂන
ඩෙංගු රෝගීන් 83,000 ඉක්මවයි
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (29) යෙදී තිබේ. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ

