බහින්බස්වීම දුරදිග ගොස් අර්චුනාට සහ පුද්ගලයෙකුට තුවාල
යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයෙකු යාපනය මහ රෝහල වෙත
අද උදෑසන සිදුවූ බිහිසුණු අනතුර
අපරික්ෂාකාරී රිය ධාවනය නිසා අද (12) උදෑසන ගිරිඋල්ල, මිනුවන්ගොඩ මාර්ගයේ බරවාවිල ප්‍රදේශයේ දී බිහිසුණු අනතුරක්
කුකුළු මස් මිල සහ බිත්තර මිල සීඝ්‍රයෙන් පහළට
වෙළෙඳපොලෙහි බිත්තර සහ කුකුළු මස් මිල සීඝ්‍ර්‍රයෙන් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ
තෝරයායේ බස් රථ අනතුරකින් 04ක් මරුට; 28කට තුවාල
කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේදී අද (10) අලුයම මගී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. එම
විද්‍යුත් දුම්වැටි භාවිතය තහනම් කිරීමට සැරසෙයි
විද්‍යුත් දුම්වැටි ළග තබා ගැනීම සහ භාවිතය ලබන වසරේ සිට තහනම් කිරීමට හොංකොං රාජ්‍ය සූදානම්
ඉදිරි දින කිහිපයේදී කෙටි විදුලි කප්පාදුවක්
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඊයේ (09) දින සිදුවූ බිඳ වැටීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුලදී
ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයෙන් ජීව උණ්ඩයක් හමුවෙයි
කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ වැටී තිබී ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් සොයාගෙන තිබෙනවා. ගමන්මලු පර්යන්තය අසල වැටී තිබුණු
කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (07) ඒකක 227.95කින් ඉහළ ගියා. දිනයේ ගණුදෙනු
තුන්වන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම යළිත්
ලබන 10 වනදා සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබූ තුන්වන පන්තියේ දුම්රිය ආසන වෙන් කිරීමේ
ලහිරු වීරසේකරට සහ ජීවන්ත පීරිස් පියතුමාට සිතාසි
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැදවුම්කරු ලහිරු චතුරංග වීරසේකර සහ ජීවන්ත පීරිස් පියතුමාට එලඹෙන

