අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට
පැණි බීම වෙනුවට පිරිසිදුකාරක පෙවූ පිටකොටුවේ ආපන ශාලාව
පිටකොටුව, පීපල්ස් පාර්ක් ගොඩනැගිල්ලේ පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර
හිටපු මන්ත්‍රීවරයෙකුගේ කෝටි 03ක වාහන පොලිස් භාරයට
නීතිවිරෝධීව ආනයනය කර, කූට ලේඛන භාවිත කරමින් එකලස් කළ යුද හමුදා රථයකට සමාන ජීප් රථයක්
අමෙරිකාවේ ට්‍රක් රථ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
නව අවුරුදු උදාව සැමරීමට අමෙරිකාවේ, නිව්ඕර්ලියන්ස් ප්‍රාන්තයේ බර්බන් ප්‍රදේශයට එක් රැස් වූ පිරිසක් අතරට ට්‍රක්
අත්‍යාවශ්‍ය භාණ්ඩ 63ක වෙළෙඳ බද්ද තවදුරටත්
සහල්, පරිප්පු, සුදුලූණු, අර්තාපල්, ලොකු ලූණු, පොල්තෙල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම භාණ්ඩ 63 ක්
අවසන් T20 තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක ශ්‍රී ලංකා – නවසීලන්ත තෙවැනි සහ අවසන් එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා
පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ නාදුනන මළසිරුරක්
පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ තිබී අද (02) උදෑසන නාදුනන මළසිරුරක් හමුවී තිබෙනවා. මෙසේ සොයාගෙන ඇත්තේ
”ක්ලීන් ශ්‍රී ලංකා” අද ඇරඹේ
නව රජයේ ”ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන එළිදැක්වීමේ සිදු කෙරෙනවා. අද උදෑසන 8.30 ට, ජනාධිපති කාර්යාලයේ
ජනපති, අගමැති, විපක්ෂ නායකගෙන් උදා වූ නව වසරට සුබ පැතුම්
උදාවූ 2025 නව වසරේදී මේ සියවසේ මඟහැරුණු ජයග්‍රහණ යළි රටට අත්කර දීමටත්, එකී ජනතා සිහින
රුපියල් 6,000 දීමනාවට තෝරාගැනීම පාසල් මට්ටමින් සිදුකෙරේ
අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට රුපියල් 6,000ක දීමනාව

