මීගමුවේ සිද්ධියට විපක්ෂය පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක
පාර්ලිමේන්තුව ආරම්භයේදී විපක්ෂයේ මන්ත්‍රීවරු අද (8) කළු පටි පැලඳ පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක නිරත වෙයි. පසුගියදා මීගමුව
මියගිය බන්ධ නිලධාරීන්ගේ දේහයන් වැලිකඩට
මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද (08) උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත රථ
T20 කාන්තා ලෝක කුසලානය 7වැනි වරටත් ඔස්ට්‍රේලියාවට
ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙසින් හැඳින්වෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි20
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. “ඔපෙක්
ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි
හෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
හෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන මහල් නිවාස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ දිසා
මීගමුව බන්ධනාගාර ගැටුමින් නිලධාරීන් ඇතුළු 7ක් මරුට – 50කට තුවාල
මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව
එංගලන්ත කාන්තා පිල ලෝක කුසලාන අවසන් මහා තරගයට
කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 40කින්
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් දින 8කට පසු පුද්ගලයෙකු බේරාගැනේ
වෙනිසියුලාවට ඉකුත් ජුනි 24 බලපෑ දරුණු භූමිකම්පාවෙන් පසු, කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර දින අටක් (08) තිස්සේ
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (03) දිනයේ

