වලපනේ නායයෑමකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට
නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයන් 4 දෙනෙක් ජිවිත්ක්ෂයට පත්ව ඇති බව නුවරළිය දිස්ත්‍රික් ලේකම්වරයා
හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා යළි රිමාන්ඩ්
අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළැඹෙන දෙසැම්බර් මස 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත
වහාම ඉවත්වෙන්න – දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් රතු නිවේදන
දිවයිනේ ප්‍රදේශ දෙකක් සඳහා ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි
මාරක අනතුරු කිහිපයක් – දියණියක් ඇතුළු සිව් දෙනෙක් ජීවිතක්ෂයට
දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් කුඩා දැරියක ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මිල්ලනිය
තීරණාත්මක ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය අද
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය අද
ඉතියෝපියාවේ හයිලි ගුබ්බි ගිනිකන්ද සක්‍රිය වෙයි
ඉතියෝපියාවේ පිහිටා ඇති හයිලි ගුබ්බි ගිනිකන්ද පළමුවරට සක්‍රිය වී තිබේ. පසුගිය වසර 10,000ක පමණ කාලය
මේ වසර තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි වෙයි
මේ වසරේ ගතවූ කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි කර ඇති බව දේශීය
පළාත් 6කට මි.මී 200 ඉක්මවූ වැසි – ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්
ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක්
රුපියල් කෝටි තුනකට අධික මූල්‍ය වංචාවක් – දෙදෙනෙකු අත්අඩංගුවට
රපියල් කෝටි තුනකට අධික මුදල් වංචා කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද
වායු ගෝලයේ කැලඹිලි තත්ත්වය තවදුරටත්
දිවයින අශ්‍රිතව පවතින පහළ වායු ගෝලයේ කැලඹිලි තත්ත්වය හෙට (25) දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා

