තුන්වන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම යළිත්
ලබන 10 වනදා සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබූ තුන්වන පන්තියේ දුම්රිය ආසන වෙන් කිරීමේ
ලහිරු වීරසේකරට සහ ජීවන්ත පීරිස් පියතුමාට සිතාසි
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැදවුම්කරු ලහිරු චතුරංග වීරසේකර සහ ජීවන්ත පීරිස් පියතුමාට එලඹෙන
සිඩ්නි නුවර ගෙවත්තකින් විෂ සහිත සර්පයින් 102 ක්
ඕස්ට්‍රේලියාවේ – සිඩ්නි නුවර නිවසක ගෙවත්තකින් විෂ සහිත සර්පයින් 102 ක් සොයාගෙන තිබෙනවා. විදෙස් වාර්තා
ජනපති සහ ජපානයේ නිපොන් සභාපති අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජපානයේ නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) අතර හමුවක්
CID යැයි පවසා කාන්තාවන් රවටා මුදල් ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් කාන්තාවන් රවටා මුදල්
ඉංගිරිය ප්‍රදේශයේ හදිසි ගින්නක්
අරකාවිල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ආයතනයක ඊයේ (05) හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ඉංගිරිය පොලීසිය සඳහන් කළේ
වී මිලදී ගැනීමට රජයේ වී ගබඩා විවෘත වෙයි
වී මිලදී ගැනීම සඳහා අද (06) සිට තොග ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලය
පෞද්ගලික දත්ත සොරා ගැනීමේ ඡාවාරමක් ගැන තොරතුරු
රජයේ ආයතනවල ලාංඡන යොදා ගනිමින්, රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය
අමෙරිකාවේ බිත්තර ලක්ෂයක සොරකමක්
අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ව්‍යාපාරිකයෙකුට අයත් ජංගම වෙළඳ ට්‍රක් රථයකින් බිත්තර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සොරාගෙන ගොස්
පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ආනයනයට කැබිනට් අනුමැතිය
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

