අභිමානවත් 77 වන ජාතික නිදහස් සැමරුම අදයි
77 වැනි නිදහස් දින සැමරුම අද පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශයේදී පැවැත්වීමට නියමිතයි. ජනාධිපති අනුර කුමාර
ලුණු ආනයනය කිරීමට පෞද්ගලික අංශයටත් අවස්ථාව
හිඟව පවතින ලුණු පෞද්ගලික අංශයට ආනයනය කිරීමටද අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. වෙළෙඳපොළේ ඇතිවිය
දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට ජපානයෙන් මිලියන 565ක ප්‍රදානයක්
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය
දුම්පානය නොකරන්නන් අතරත් පෙනහළු පිළිකා රෝගය ඉහළට
ලොව පුරා දුම් පානය නොකරන්නන් අතර පෙනහළු පිළිකා තත්ත්වය ඉහළ යමින් ඇති බව නව අධ්‍යයනයකින්
අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් නියෝගයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස
කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර රාත්‍රී තැපැල් දුම්රිය අද සිට යළි ධාවනයට
උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීම හේතුවෙන් අත්හිටවූ කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර රාත්‍රී තැපැල් දුම්රිය
උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා
අද උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ කොටගල සහ තලවාකැලේ අතර දුම්රිය අතර දුම්රිය මාර්ගයට පස් කඳු
ට්‍රම්ප්ගෙන් බ්‍රික්ස් සාමාජිකයන්ට අනතුරු ඇඟවීමක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රික්ස් සාමාජිකයන්ට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ, ජාත්‍යන්තර වෙළදාමේ දී
ආයතන ද්විත්වයක දත්ත පද්ධති ඩිජිටල්කරණයට අවධානය
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය යන දෙකෙහි පද්ධති, ඩිජිටල්කරණය කිරීම කෙරෙහි

