හැටන් බස් අනතුරේ සී. සී. ටීවී දර්ශන මකා ඇතැයි සැක
හැටන් – මල්ලියප්පු ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරට අදාළව එම බස් රථයේ ආරක්ෂක කැමරා දර්ශන
ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරයේ 17ක් ජීවිතක්ෂයට
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ රෝහලකට සහ අවතැන් කඳවුරු පාසලකට එල්ල කළ ප්‍රහාරවලින් අද දිනයේත් පුද්ගලයන්
විදුලි ගාස්තු සංශෝධනය ගැන පළාත් මට්ටමින් අදහස්
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා.
වසරකදී මෙරට හදිසි අනතුරුවලින් මරණ 11,000ක්
හදිසි අනතුරුවලින් වසරකට පුද්ගලයින් 11,000 කට වැඩි පිරිසක් මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි
කටාර් රාජ්‍යය වසර 13 කට පසු සිරියාවේ සිය තානාපති කාර්යාලය විවෘත කරයි
එච්. ටී. එස්. සංවිධානය සිරියාවේ නව පාලනය ස්ථාපිත කිරීමත් සමග කටාර් රාජ්‍යය සිරියාවේ තම තානාපති
කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 39.96කින් ඉහළ යාමෙන් පසු 14,654.26ක්
සුරාබදු නිලධාරීන්ගේ වැරදුණු වැටලීම
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසමින් මාදින්නාගොඩ ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එම නිවැසියන්ට
ජනාධිපති අරමුදල අවභාවිත කළා යැයි කියන තවත් අයගේ නම් ඉදිරියේදී එළියට
ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති අයගේ තවත් ලේඛනයක් ඉදිරියේදී නිකුත්කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
මියන්මාර සරණාගතයින් 103 දෙනෙකු රැගත් බෝට්ටුවක් මුලතිව් ප්‍රදේශයට පැමිණෙයි
මියන්මාර සරණාගතයින් 103 දෙනෙකු රැගත් බෝට්ටුවක් මුලතිව්හි මුල්ලිවයික්කාල් ප්‍රදේශයට ගොඩබස්වා ඇති බව ශ්‍රී ලංකා නාවික
ලිහිල් වූ වාහන ආනයන කොන්දේසි මෙන්න
වාහන ආනයන සීමා ඉවත් කිරීමට අදාළව පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති

