අදානි සමූහයෙන් නිල නිවේදනයක්

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ සුළං බලශක්ති සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති දෙකෙන් ගෞරවාන්විතව ඉවත්වීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇති බව නිල වශයෙන් දැනුම් දී තිබේ.

මෙහිදී අදානි සමූහය වැඩිදුරටත් පවසන්නේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය කැපවීම තවදුරටත් තිබෙන බවත් ශ්‍රී ලංකා රජයේ අභිලාෂය මත අනාගත සහයෝගීතාවයට විවෘතව සිටින බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »