ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ රැසකට වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 24 තුළ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම, ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »