කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට තැත් කිරීමට උත්සහ කිරීමේදී අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම තවත් සැකකරුවෙකු පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම අපරාධය සිදු කිරීම සඳහා යතුරුපැදියකින් පැමිණි මොවුන් දෙදෙනා සතු ආයුධය ක්‍රියාත්මක නොවීම නිසා මෙම වෙඩි තැබීම අසාර්ථක වූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

