වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ නැමැත්තාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඒ මහතා ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවේ රැඳී සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.
බරපතළ තුවාල ලබා සිටි ප්‍රාදේශීය සභා සභාපතිවරයා මේ වනවිට රෝහලගත කර ඇත

