NEWS

විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ගැන විගණනයක්

විදේශ ප්‍රේෂණ මත විදෙස් රැකියාවල නියුතු පුද්ගලයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අදාළව විගණනයක් සිදු කර ඇති බව කථානායක අශෝක රන්වල අද (05) පාර්ලිමේන්තුවට පැවැසූවා.

2022 මැයි 01 වැනිදා සිට 2023 සැප්තැම්බර් 15 වැනි දින දක්වා ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳව එසේ විගණනයක් සිදු කළ බවයි කථානායකවරයා සඳහන් කළේ.

තවද, එම විශේෂ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි කථානායකවරයා වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »