NEWS

වෙනස් නොවන මහ බැංකු අනුපාතිකය

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති, පොලී අනුපාතිකය වන නිත්‍ය තැම්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය දැනට පවතින මට්ටම්වල තව දුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවනිවේදනයක් නිකුත් කරමින් ඒ බව ප්‍රකාශ කළා.

ඒ අනුව නිත්‍ය තැම්පතු පහසුකම් අනුපාතිකය සියයට 8.25 ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 9.25 ක් ලෙස දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »