මෙම මාසයේ පළමු දින 18 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 80,000 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව, එම කාලසීමාවේදී සංචාරකයින් 80,421 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ.
වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව නව ලක්ෂ 77, 305ක්.

