NEWS

විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට

දසවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පිළිගත් බව කථානායකවරයා සභාවට දැනුම් දී තිබෙනවා.

මේ අතර, කථානායකවරයා ලෙස ආචාර්‍ය අසෝක සපුමල් රන්වල ද නියෝජ්‍ය කථානායකවරයා ලෙස මොහොමඩ් රිස්වි පත් කිරීමට කටයුතු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »