ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (23) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 79,016ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම වාර්තාවේ සඳහන් වන පරිදි ඩෙංගු රෝගය හේතුවෙන් මේ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 57කි.