පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්
හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත්
ජෝර්දානය පරදා ඇල්ජීරියාවට ජය
පාපන්දු කුසලාන තරගාවලියේ ‘J’ කාණ්ඩය යටතේ අද (23) පැවති මූලික වටයේ තරගයකින් ජෝර්දානය ගෝල 2-1ක්
කැනඩාවේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට
කැනඩාවේ, මොන්ට්‍රියෙල්හි සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. අවන්හල් සහ සුපිරි වෙළඳසැල්
අදත් හවසට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ
පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්
විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගිට මීට සුළු මෙහොතකට පෙර කථානායකවරයාගෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියේය.
විද්‍යුත් දුම්වැටි සමග සැකකරුවෙකු අත්අඩංගුවට
යක්කල ප්‍රදේශයේ දී නීති විරෝධී විද්‍යුත් දුම්වැටි 65ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත
ජිම්නාස්ටික් තරුව ටියානා සුමනසේකර ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කරයි
අමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කළ රිද්මයානුකූල ජිම්නාස්ටික් ක්‍රිඩිකාවක් වූ ටියානා සුමනසේකර ඉදිරියේදි ශ්‍රි ලංකාව නියෝජනය
කටාර්හි ප්‍රධාන ගෑස් පර්යන්තයක පිපිරීමක්
කටාර් රාජ්‍යයේ ප්‍රධාන ස්වභාවික ගෑස් අපනයන පර්යන්තයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 54දෙනෙකු තුවාල ලබා ඇති අතර
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ

