ඉදිරි දින 3 පිළිබඳව කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
නොවැම්බර් 23 වැනිදා පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය
පාසල් නිවාඩුවේ ළමුන් ගැන සැලකිලිමත් වන්න
දීර්ඝ පාසල් නිවාඩුවත් සමග ළමුන් සම්බන්ධයෙන් දෙමාපියන් දැඩි අවධානයකින් පසුවිය යුතු බවට සෞඛ්‍ය අංශ අවධාරණය
උසස් පෙළ විභාගයට පෙනීසිටින අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඒ, 2024 උසස් පෙළ
IPL අදියර තුනක් සඳහා දින නියම වෙයි
ලොව වඩාත් ආකර්ෂණීයම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2025 අදියර
නිධානයක් සොයා අධිවේගී මාර්ගය අසල කැණීම් අරඹයි
වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පොළොව යට ඇති නිධානයක් සොයා ඊයේ
විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට
දසවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පිළිගත් බව කථානායකවරයා සභාවට
ජොන්ස්ටන්ගේ BMW රථයේ නඩුව සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්
හිටපු අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දුට අයත් බව කියන එකලස් කළ බවට චෝදනා ගොනු කර ඇති ප්‍රශ්නගත
ඔස්ට්‍රේලියාවේ 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්
වයස අවුරුදු 16ට අඩු ළමයින් සදහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට අදාළ පනතක් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සම්මත
පාසල් නිවාඩුව හෙටින් ඇරඹෙයි
2024 තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට (22) අවසන් වනවා. ඒ අනූව රජයේ පාසල්වල සහ
ජනපති රනිල් රටින් පිටව යයි
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉන්දීය ගුවන් සේවයට අයත්

