NEWS

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 13දෙනා රිමාන්ඩ්

කන්කසන්තුරේ මුහුදේදී නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (28) අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු පෙබරවාරි 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී තුවාල ලැබූ ධීවරයින් දෙදෙනෙකු තවමත් රෝහල් ගත කර ප්‍රථිකාර ලබමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »