අන්තර් ක්රීඩා සමාජ පලමු කාණ්ඩයේ රග්බි ලීග් තරගාවලිය ලබන 14 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
ලබන ජනවාරි මස දක්වාම සති අන්තයේදී තරග පැවැත්වෙන අතර ප්රමුඛතම ක්රිීඩා සමාජ 9ම ඊට තරග වදිනවා.
ශ්රීි ලංකා රග්බි සංගමය මෙවර තරගාවලියේ සිට විදෙස් ක්රීිඩකයන් දෙදෙනෙකු බැගින් එක් කණ්ඩායමකට එක් කිරිමට අවසර ලබාදී තිබෙනවා.
පසුගිය රග්බි ලීග් තරගාවලියේදී මහනුවර ක්රිඩා සමාජය ශුරතාවය දිනා ගත් අතර අනුශුරයක් වුයේ හැව්ලොක් ක්රිඩා සමාජයයි.

