NEWS

කැබිනට්ටුව බෙදුනේ මෙහෙමයි

මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ඊයේ ජනාධිපතිවරයා ඉදිරියේ දී දිවුරුම් දුන්නා.

මේ අතර ඇය,
අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු
අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ
කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනය

සහ සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක,
ආරක්ෂක,
මුදල්,ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක බලශක්ති

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙසද කටයුතු කිරීමට නියමිතයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්,

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය, ප්‍රහාවන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා

මහජන ආරක්ෂක
විදේශ කටයුතු
පරිසර, වනජීවි, වනසම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ග්‍රාමී හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස පත් කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »