කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (07) ඒකක 227.95කින් ඉහළ ගියා.
දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක 16,734.68ක් ලෙසින්.
එස් ඇන්ඩ් පී ටුවෙන්ට් මිල දර්ශකය ඒකක 68.85 කින් ඉහළ ගොස් 4,992.14 ක් ලෙස දැක්වුණා.
ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 2ක්.