NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ පහතට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (20) දින ඒකක 61.43 කින් පහත වැටී ඒකක 16,336.25 කින් අවසන් අවසන් දුණා.

එය ප්‍රතිශතයක් ලෙස 0.37% ක්.

ඒ අනුව, එහි පිරිවැටුප රුපියල් බිලියන 1.5ක් බවයි කොළඹ කොටස් වෙළඳපොල සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »