NEWS

ජනපති හමුවූ IMF

ශ්‍රී ලංකාවට පැමිණි සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙලේ නියෝජිතයින් ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීය,

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ක්‍රියාත්මක වැඩසටහන් ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයට ලක් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »