NEWS

ඩොලරයට සාපේක්ෂව රුපියලේ වර්ධනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) දිනයේ ඩොලරයට සාපේක්ෂව, ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 286.02ක්.

එමෙන්ම එහි විකුණුම් මිල ලෙස දැක්වුණේ රුපියල් 294.63ක්.

එමෙන්ම, බ්‍රිතාන්‍ය පවුමක ගැනුම් මිල රුපියල් 363.04ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 377.06ක් ලෙසත් දැක්වෙනවා.

තවද, යුරෝ ගැනුම් මිල ලෙස රුපියල් 300.08කුත්, විකුණුම් මිල ලෙස රුපියල් 312.65කුත් දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »