ඉදිරි මහ මැතිවරණයට තනිව තරග කරන බව ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී M.A.සුමන්දිරන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවීමෙන් ඒ බව ප්‍රකාශ කළා.
මේ අතර හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද නායකත්වය දරන D.P.D.P සංවිධානය ද මහ මැතිවරණයට වෙනම තරග කිරීමට තීරණය කර තිබෙනවා.