NEWS

දෙසැම්බර් 09 සිට මේ දක්වා පුද්ගලික අංශය විසින් සහල් මෙට්‍රික් ටොන් 440ක් ආනයනය කරයි

2024 දෙසැම්බර් 9 සිට මේ දක්වා පුද්ගලික අංශය විසින් සහල් මෙට්‍රික් ටොන් 440ක් ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

පසුගිය දෙසැම්බර් 2 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රජය පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට අවසර ලබා දුන්නා.

ඒ අනුව මෙම මස 20 වැනිදා දක්වා එම අවසරය හිමිවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »