අධ්‍යාපනය සදහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව, අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය ප්‍රකාශ කළා.
මේ අතර පාසල් උත්සව සදහා දේශපාලනඥයින් ගෙන්වීම වහාම නතර කරන ලෙස අග්‍රාමත්‍ය ලේකම් කාර්යාලය නිවේදනය කළා.