NEWS

නව රජයේ පළමු රැස්වීම අද

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ, නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩලය රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව නව රජය නියෝජනය කරන ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි  අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත් යන තිදෙනා සහභාගි වනු ඇත.

එහිදී රටේ මේ වන විට බලපාන ප්‍රබල තීන්දු රැසක් සම්බන්ධයෙන් තීන්දු ගනු ඇති බව, වාර්තා වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »